විජ්ජාචරණ අංක: 02 (03-07-2023)

විජ්ජාචරණ අංක: 02

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට – අංක 02

මෙම විජ්ජාචරණ අංක: 02 වැඩ සටහනේ දී ආනාපානසති භාවනාවට අදාල වටිනා පැනයන් වලට ඉතා විශිෂ්ට ආකාරයේ පිළිතුරු ලබා දීම සිදු වුනි.  එහිදී ආනාපානසති භාවනාවේ දී හුස්ම ඉතා සියුම් වූ විට කලයුත්තේ කුමක් ද, පිම්බීම හැකිලීම භාවනාව සුදුසු ද සහ ආනාපානසතියේ දී විපස්සනාව ආරම්භ වන්නේ කොතනින් ද යන පැන වලට දුන් පිළිතුරු තුලින් විපස්සනාව යනු කුමක් දැයි එය සමථ භාවනාවට වෙනස් වන්නේ කෙසේ දැයි විශිෂ්ට ආකාරයෙන් පැහැදිලි කෙරිණි.  එමෙන්ම එවැනි තවත් වටිනා පැහැදිලි කිරීම රැසක් මෙහි ඇතුලත් වේ.

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට යන්න බෞද්ධයන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන නව දහම් පැන විසඳුම් වැඩ සටහනකි.  ”අප දහම තුල යා යුතු මග හොඳින් දැන ගෙන දහම් මග යාම දියුණු කර ගැනීම” මෙම වැඩසටහනේ අරමුණ වේ. එය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩ සටහනක දී සිදු කෙරිණි.

විජ්ජාචරණ පසුගිය වැඩ සටහන ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කල අනෙකුත් දේශනා සහ ධර්ම සාකච්ඡා වල යොමුවන් ඇතුලත් මූලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.