නවක භාවනා යෝගීන් හට සුදුසු කෙටි ධර්ම ග්‍රන්ථ.

අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ විසින් රචිත නවක භාවනා යෝගීන් හට සුදුසු කෙටි ධර්ම ග්‍රන්ථ. 

  1. සක්මන් භාවනාව.
  2. මූලික භාවනා අත්පොත.
  3. වැසුණු නිවන් දොර විවර කර ගනිමු.
  4. කායගතා සතියෙන් සංසාර විමුක්තියට.