Ariyawansa Sutta Talks අරියවංශ සූත්‍ර දේශනා


අරියවංශ සූත්‍ර දේශනාවන් ඈත අතීතයේ බුද්ධ ධර්මයේ ස්වර්ණමය යුගයේදී ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රචලිත දේශනාවන් විය. එමෙන්ම එම දේශනා එකල ලංකික ගිහි ශ්‍රාවකයන් වැඩිම දෙනෙක් සෝවාන් ඵලයට පත්කිරීමට හේතුපාදක වූ ධර්ම දේශනාව ලෙසට ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.  

අරියවංශ සූත්‍රය නිවන් මග පෙන්වන විශේෂ දේශනාවක් වේ. එම දේශනාවන් ගෙන් වර්තමාන බෞධයන් හට ඉගෙනීමට ඇති දේ බොහෝ වැදගත් වන්නේ ලෝකෝත්තර සහ ලෞකික යන දෙයාකාරයෙන්මය. 

අරියවංශ සූත්‍රය පිළිබඳව වර්තමාන ස්වාමින්වහන්සේලා විසින් සිදුකරනලද විවිධ දේශනා ගොනුවක් ලෙස මෙහි ඉදිරිපත්කරන්නට අදහස් කලේ එහි ඇති ඉමහත් වැදගත්කම සලකාගෙනය. 

පහත සඳහන් link මත click කිරීමෙන් එම වෙබ් පිටුවලට ළඟාවීමට හැකිවනු ඇත.

  1. කොළඹ ලංකා විපස්සනා භාවනා මද්‍යස්ථානයේදී වර්ෂ 2017 වාර්ෂික කථින පින්කම් උත්සවයේදී පුරා රාත්‍රියක් තුල පැවතී දේශනා මාලාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.