සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක:13 (27-03-2021)

මෙවර සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක:13 ද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. මෙදින හයවන සහ හත්වන උපාසක ගුණයන් මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ මෙම දහතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහනේ පසුව දායක වූ සේක.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3wGTFhz

 


You may also like

Page 1 of 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.