මජ්ඣිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයහි සම්මා දිට්ඨිය යනු කුමක්දැයි මූලික න්‍යාය පැහැදිලි කෙරෙන ගාථාව පාදක කොට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 අප්‍රේල් මාසයේ 08 දින ධර්ම දේශනාවක් සිදුකෙරිණි.
මෙම දේශනාවේ විශේෂත්වයක් වනුයේ සම්මා දිට්ඨිය හඳුනා ගන්න ආකාරය, දැනුම සහ දැක්මේ අතර වෙනස සහ එම දැක්ම දියුණුකරන ආකාරය සරල, ප්‍රායෝගික ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි.
ත්‍රිපිටකයේ සම්මා දිට්ඨි සූත්‍රය කියවීමට මෙම යොමුව click කරන්න: https://pitaka.lk/main?n=18109
එම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3d2QLMa