සම්මා දිට්ඨියෙහි සහ කල්‍යාණ මිත්‍ර සම්පන්තියෙහි ඇති වටිනාකම පිලිබඳ මෙම ධර්ම දේශනාව ලෞකික සම්මා දිට්ඨියේ අප නොදුටු පැතිකඩ එදිනෙදා ජීවිතයේ උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කෙරෙන මනා ප්‍රායෝගික වටිනා කමකින් යුතු කරුණු වලින් සමන්විත වේ.
ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක වීමටත් ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීමටත් හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ කාරණය ඒ පිලිබඳ අපූරු උදාහණයකි.
මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3oLEChR