වේදනානු පස්සනා සතිපට්ඨානය, පාදක කරගෙන පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 බිනර පොහෝ දින සිදුකල දායක ධර්ම දේශනාවක් මෙහිදී ඉදිරිපත් කරනෙමු. ස්වාමින්වහන්සේ මෙහිදී වේදනානු පස්සනා සතිපට්ඨානය පිළිබඳව අප කා හටත් හොඳින් අවභෝද වන ආකාරයට මෙම වටිනා දේශනාව සිදුකරන ලදී.
1. මෙම ධර්ම දේශනාවට පාදක වූ සූත්‍රය, සතිපට්‌ඨාන සූත්‍රය වේ. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ග) ; එම සූත්‍රය pitaka.lk වෙතින් මෙතනින් click කර කියවන්න: https://pitaka.lk/main?n=181010
2. එම දේශනාවේ හඬ පටය මෙතන click කර බාගත කරගැනීමට හෝ සවන් දීමට පුළුවන: http://bit.ly/වේදනානුපස්සනාසතිපට්ඨානය