මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය: බුද්ධ ධර්මයට අනුව දරුවන් හට තම දෙමාපියනට සිදුකල හැකි හොඳම උපකාරය ඔවුන් ධර්මයේ මනාකොට පිහිටුවීමයි. හොඳ දරුවන් විසින් එම වටිනා ප්‍රතිඋපකාරය දෙමාපියන්හට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජනවාරි 12වෙනි දින සිදුකල වටිනා දායක ධර්ම දේශනාවකි.
එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/2Tvn6Rt