බණ 3,000ක් ඇහුවත් මදි මේ හැකියාව නැතුව…

මෙම විනාඩි 07 ක කෙටි දහම් ඛණ්ඩයෙන් අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් බොහෝ වටිනා කරුණක් දහම් ශ්‍රවණය කරන බොදු පිරිස වෙත ඉදිරිපත් කෙරේ. අප විසින් ශ්‍රවණය කරන බණ තුලින් අපගේ ගුණ දහම් වඩමින් චරිතය වෙනස් කරගැනීමට අනුගමනය කලයුතු පිළිවෙත කුමක්දැයි මෙහිදී මනාව, කෙටියෙන් පැහැදිලි කෙරේ.

You may also like

Page 1 of 10

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.