ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය පිලිබඳ කාලෝචිත ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි 04 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. විදර්ශනාව යනු කුමක්ද, විදර්ශනාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය සාධක, ගෘහ ජීවිතයක් තුල එම අවශ්‍ය සාධක සම්පාදනය කරන ආකාරය, ගිහියෙකුට ඇතිවන බාධක කාරණා මොනවාද යන ආදී ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු බොහෝ වටිනා කරුණු කරුණු සහ මග පෙන්වීම් මෙම දේශනාවේ අඩංගු වේ.
දැනට විදර්ශනා භාවනාවේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන හෝ ගිහියන් හට මෙම ධර්ම දේශනාව විශේෂයෙන් වැදගත් වේ.
🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3ngx7Ow