ගිහි ජීවිතයක සකසුරුවන්කම, පිළිවෙල හා පිරිසිදුබව ගැන මෙම වටින ධර්ම දේශනාව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මාසයේ 04 දින සිදුකරන ලදී.
මෙහිදී නැවැත්ම පිළිබඳව සිතන විට පැවැත්ම පිළිබඳව අමතක නොකළ යුතු බව දන්නා පුද්ගලයා දෑසම ඇති පුද්ගලයෙක් බවත් පැවැත්ම සහ නැවැත්ම සමබරව පවත්වා ගැනීම නිවන් ගමනට ආධාර වෙන බවත් පැහැදිලි කෙරිණි.
මෙම වටින ධර්ම දේශනාව සඳහා අඞ්‌ගුත්‌තර නිකායේ කුල සූත්‍රය පාදක කරගන්න ලදී. එම සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න. http://www.thripitakaya.org/tipitakaya/Index/478?s=10759
මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න: https://bit.ly/3h4taNw