ගිහි ජීවිතයක් තුල ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද යන මාතෘකාව පදනම් කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 සැප්තැම්බර් මස 10 දා ඉතා වැදගත් ධර්ම දේශනාවක් සිදුකරන ලදී.
🙏🙏🙏 එම වටිනා සම්පුර්ණ හඬ පට දේශනාව මෙතන click කර සවන් දෙන්න/බාගත කරන්න. මෙම හඬපටය ශබ්ද සංස්කරණයෙන් වැඩිදියුණු කොට ඇත. https://damsara.org/damsara_dhamma/Special_Dhamma/17.Gihi_Jeevithayak_Thula_Pragnava_Avadi_Karanne_Keseda.mp3