කොරෝනා වසංගතය දුරුකිරීම සඳහා ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව පිලිබඳ මෙම වීඩියෝව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මයි මස 14 දින සිදුකරන ලදී.
එම වීඩියෝවේ සඳහන් කරන ආශ්‍රිත කුඩා පොත, ධර්ම දේශනාව සහ සජ්ඣායනා කිරීමට ඇති පිරිත් ඇතුලත් ලියැවිලි පහත දැක්වේ.
1. ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව පිලිබඳ කුඩා පොත මෙම යොමුවෙන් බාගත කරන්න: https://bit.ly/3eKELQq
2. සත්ජන ආධ්‍යාත්මික බලමුළුව පිරිත් – සිංහල: https://bit.ly/3bqIZug
3. Sathjana Universal Spiritual Force Pirith – English: https://bit.ly/2SHdxBx
4. සත්‍යක්‍රියාව පිලිබඳ ධර්ම දේශනාව: https://bit.ly/3ygEjkO