නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි අදහසක් අද කාලයේ ඒ සඳහා කටයුතු කරන බොහෝ උද්‍යෝගමත් බෞද්ධයින් වෙත නොමැති බව මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කිරීම, නමැති දේශනාවට සවන් දීමේදී පැහැදිලි වේ.
මෙම කාලෝචිත දේශනාව හොඳින් ශ්‍රවනය කොට තම ප්‍රතිපදාව වැඩීමේ දී සහ දියුණු කිරීමේදී නැවත නැවතත් ගලපා ගැනීම, නිවන් මග සඳහා කටයුතු කරන පින්වතුන් හට බොහෝ වැඩදායක වනු ඇත. මෙම ඉතා වටිනා දහම් දෙසුම අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මස 05 දින සිදු කරනලදී.
🙏🙏🙏 එම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3nixGrs