සළායතනවිභඞ්ග සූත්‍රය. (06-03-2022)

සළායතනවිභඞ්ග සූත්‍රය (Salayatana-vibhanga Sutta) පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 14 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 මාර්තු 06 වන දින ආරම්භ කරන ලදී.

සළායතනවිභඞ්ග සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.

ගරු ස්වාමින්වහන්සේ දේශනාව සඳහා භාවිතා කල සටහන් සහිත PDF ලිපිය.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


  1. ධර්ම දේශනාව 01 – සළායතනවිභඞ්ග සූත්‍රය. (06-03-2022)
  2. ධර්ම සාකච්චාව 01 (06-03-2022)
  3. ධර්ම දේශනාව 02 – සළායතනවිභඞ්ග සූත්‍රය. (13-03-2022)
  4. ධර්ම සාකච්චාව 02 (13-03-2022)
  5. ධර්ම දේශනාව 03සළායතනවිභඞ්ග සූත්‍රය. (20-03-2022)
  6. ධර්ම සාකච්චාව 03 (20-03-2022)
  7. ධර්ම දේශනාව 04 – සළායතනවිභඞ්ග සූත්‍රය. (27-03-2022)
  8. ධර්ම සාකච්චාව 04 (27-03-2022)

සළායතනවිභඞ්ග සූත්‍රය මූලික කොටගෙන සිදුකල දේශනා මාලාව මෙතකින් අවසාන වේ.

පසුගිය ඉරිදා දහම් වැඩ සටහන් ඇතුලත් මූලික වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.