මහාසුඤ්ඤත සූත්‍රය.

Image by Bhikku Amitha from Pixabay

මහාසුඤ්ඤත සූත්‍රය පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ දහතුන්වන වන සූත්‍රය ලෙස වර්ෂ 2022 ජනවාරි මස 30 වෙනි දින ආරම්භ කරන ලදී.

මහාසුඤ්ඤත සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.

ගරු ස්වාමින්වහන්සේ දේශනාව සඳහා භාවිතා කල සටහන් සහිත PDF ලිපිය.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


  1. ධර්ම දේශනාව 01 – මහාසුඤ්ඤත සූත්‍රය. (30-01-2022) (මෙම ධර්ම දේශනාවේ ඇති විශේෂ වටිනාකමක් වනුයේ සක්මන් භාවනාව දියුණු වීමේ එක් එක් අවස්ථා මනා කොට පහදා දෙමින් එම අවස්ථා නිවන් මග දියුණුවීම සමග මනාකොට සසඳා තිබීම වේ.)  
  2. ධර්ම සාකච්චාව 01මහාසුඤ්ඤත සූත්‍රය. (30-01-2022)
  3. ධර්ම දේශනාව 02 – මහාසුඤ්ඤත සූත්‍රය. (13-02-2022)
  4. ධර්ම සාකච්චාව 02 – මහාසුඤ්ඤත සූත්‍රය. (13-02-2022)
  5. ධර්ම දේශනාව 03 – මහාසුඤ්ඤත සූත්‍රය. (20-02-2022)
  6. ධර්ම සාකච්චාව 03 – මහාසුඤ්ඤත සූත්‍රය. (20-02-2022)
    (ගෞරවණීය ස්වාමින්වහන්සේ ධර්ම දේශනාවේදී සඳහන් කරන සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සිදුකල දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්න: සතිපට්ඨාන සූත්‍රය.  එහි අංක 22 සහ 24 ට සවන් දෙන්න.)
  7. ධර්ම දේශනාව 04 – මහාසුඤ්ඤත සූත්‍රය. (27-02-2022)
  8. ධර්ම සාකච්චාව 04 – මහාසුඤ්ඤත සූත්‍රය. (27-02-2022)

මහාසුඤ්ඤත සූත්‍රය මුල් කරගෙන සිදු වූ දේශනා මාලාව මෙතකින් අවසාන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.