සල්ලේඛ සූත්‍රය. (16-02-2025)

සල්ලේඛ සූත්‍රය. (16-02-2025)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව දේශනාව ලෙස සල්ලේඛ සූත්‍රය වර්ෂ 2025 පෙබරවාරි මස 16 වන දින ආරම්භ කල සේක.

සල්ලේඛ සූත්‍රය (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය) ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සල්ලේඛ සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – සල්ලේඛ සූත්‍රය (16-02-2025)
  2. ධර්ම සාකච්ඡාව 01 – සල්ලේඛ සූත්‍රය (16-02-2025)

පසුගිය ඉරුදින ධර්ම දේශනා සහිත මූලික පිටුවට මෙතනින් පිවිසෙන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.