වත්‍ථ සූත්‍රය (18-08-2024)

වත්‍ථ සූත්‍රය (18-08-2024)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් වත්‍ථ සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 අගෝස්තු මස 18 වන දින ආරම්භ කරන ලදී.

ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී දේශනා කල මෙම වටිනා සූත්‍රය රජෙකුගේ හෝ රජ ඇමතියෙකුගේ හෝ නොයෙක් පාටින් යුත් පිරුණාවූ වස්ත්‍ර උපමා කොට දේශනා කරන ලද්දකි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: වත්‍ථ සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – වත්‍ථ සූත්‍රය (18-08-2024)
  2. ධර්ම සාකච්ඡාව 01වත්‍ථ සූත්‍රය (18-08-2024)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.