නළකලාප සූත්‍රය. (25-08-2024)

නළකලාප සූත්‍රය. (25-08-2024)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ නළකලාප සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 අගෝස්තු මස 25 වන දින ආරම්භ කල සේක.

එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: නළකලාප සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – නළකලාප සූත්‍රය. (25-08-2024)
  2. ධර්ම සාකච්ඡාව 01 – නළකලාප සූත්‍රය. (25-08-2024)

පසුගිය ඉරුදින ධර්ම දේශනා සහිත මූලික පිටුවට මෙතනින් පිවිසෙන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.