Girimananda Sutta was selected by Ven. Panadure Chandaratana Thero for the 37th distant meditation retreat.
මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ගිරිමානන්ද සූත්‍රය පාදක කරගෙන මෙම දින දහයක දුරස්ථ භාවනා වැඩමුළුව වර්ෂ 2021 ජූනි මස පවත්වන ලදී.
ගිරිමානන්ද සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.
How to Download or Directly Listen to the audio files.
To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.
To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.
- ධර්ම දේශනාව – 01 (හැඳින්වීම සහ අනිත්‍ය සංඥාව) – 14-06-2021
- කමටහන් පැන – 01 – 14-06-2021
- ධර්ම දේශනාව – 02 (අනාත්ම සංඥාව) – 15-06-2021
- කමටහන් පැන – 02 – 15-06-2021
- ධර්ම දේශනාව – 03 (අශුභ සංඥාව) – 16-06-2021
- කමටහන් පැන – 03 – 16-06-2021
- ධර්ම දේශනාව – 04 (ආදිනව සංඥාව) – 17-06-2021
- කමටහන් පැන – 04 – 17-06-2021
- ධර්ම දේශනාව – 05 (ප්‍රහාණ සංඥාව) – 18-06-2021
- කමටහන් පැන – 05 – 18-06-2021
- ධර්ම දේශනාව – 06 (විරාග සංඥාව) – 21-06-2021
- කමටහන් පැන – 06 – 21-06-2021
- ධර්ම දේශනාව – 07 (නිරෝධ සංඥාව) – 22-06-2021
- කමටහන් පැන – 07 – 22-06-2021
- ධර්ම දේශනාව – 08 (සර්වලෝකයෙහි අනභිරත සංඥාව) – 23-06-2021
- කමටහන් පැන – 08 – 23-06-2021
- ධර්ම දේශනාව – 09 (සර්‍වසංස්කාරයන්හි අනිත්‍ය සංඥාව) – 24-06-2021
- කමටහන් පැන – 09 – 24-06-2021
- ධර්ම දේශනාව – 10 (ආනාපානසති) – 25-06-2021
- කමටහන් පැන – 10 – 25-06-2021
ගිරිමානන්ද සූත්‍රය පාදක කරගෙන සිදුකල මෙම දුරස්ථ භාවනා වැඩසටහන මෙතකින් අවසාන වේ.
Please click here to reach the other recordings of the Ven. Thero conducted in English.