Girimananda Sutta – ගිරිමානන්‍ද සූත්‍රය.

Girimananda Sutta was selected by Ven. Panadure Chandaratana Thero for the 37th distant meditation retreat.

මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ගිරිමානන්‍ද සූත්‍රය පාදක කරගෙන මෙම දින දහයක දුරස්ථ භාවනා වැඩමුළුව වර්ෂ 2021 ජූනි මස පවත්වන ලදී.

ගිරිමානන්‍ද සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ධර්ම දේශනාව – 01 (හැඳින්වීම සහ අනිත්‍ය සංඥාව) – 14-06-2021
  2. කමටහන් පැන – 01 – 14-06-2021
  3. ධර්ම දේශනාව – 02 (අනාත්ම සංඥාව) – 15-06-2021
  4. කමටහන් පැන – 02 – 15-06-2021
  5. ධර්ම දේශනාව – 03 (අශුභ සංඥාව) – 16-06-2021
  6. කමටහන් පැන – 03 – 16-06-2021
  7. ධර්ම දේශනාව – 04 (ආදිනව සංඥාව) – 17-06-2021
  8. කමටහන් පැන – 04 – 17-06-2021
  9. ධර්ම දේශනාව – 05 (ප්‍ර‍හාණ සංඥාව) – 18-06-2021
  10. කමටහන් පැන – 05 – 18-06-2021
  11. ධර්ම දේශනාව – 06 (විරාග සංඥාව) – 21-06-2021
  12. කමටහන් පැන – 06 – 21-06-2021
  13. ධර්ම දේශනාව – 07 (නිරෝධ සංඥාව) – 22-06-2021
  14. කමටහන් පැන – 07 – 22-06-2021
  15. ධර්ම දේශනාව – 08 (සර්‍වලෝකයෙහි අනභිරත සංඥාව) – 23-06-2021
  16. කමටහන් පැන – 08 – 23-06-2021
  17. ධර්ම දේශනාව – 09 (සර්‍වසංස්කාරයන්හි අනිත්‍ය සංඥාව) – 24-06-2021
  18. කමටහන් පැන – 09 – 24-06-2021
  19. ධර්ම දේශනාව – 10 (ආනාපානසති) – 25-06-2021
  20. කමටහන් පැන – 10 – 25-06-2021

ගිරිමානන්‍ද සූත්‍රය පාදක කරගෙන සිදුකල මෙම දුරස්ථ භාවනා වැඩසටහන මෙතකින් අවසාන වේ. 

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සිංහල භාෂාවෙන් සිදුකල අනෙක් දේශනා ගොනුවී ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Please click here to reach the other recordings of the Ven. Thero conducted in English.