ආනෙඤ්ජසප්පාය සූත්‍රය – Ānenja Sappaya Sutta

Image by Michael Wuensch from Pixabay

මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ආනෙඤ්ජසප්පාය සූත්‍රය පාදක කරගෙන මෙම දින පහක දුරස්ථ භාවනා වැඩමුළුව වර්ෂ 2020 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා පවත්වන ලදී. 

මෙම සූත්‍රය ගිහිගෙය හැරගිය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කුරු රටදී දේශනා කරන ලද වටිනා සූත්‍රයකි. භාවනා යෝගී ගිහියන් හටද මෙම සූත්‍රය වටිනා වේ.

කාමයන් හෝ කෙලෙස් වලින් හෝ නොසෙල්වෙන මනසක් ඇතිකර ගන්නා ආකාරය පිළිබඳව මෙම සුත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල සේක. එබඳු නොසෙල්වෙන මනසක් ඇතිකර ගන්නා ප්‍රතිපදා පහක් මෙම සූත්‍රයේ පැහැදිලි කෙරේ.

Ven. Panadure Chandaratana Thero conducted this 5 days long distant meditation retreat based on Ānenja Sappaya Sutta from 30th November to 04 December 2020.

සූත්‍රයට යොමුව: ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 1. දේවදහ වර්ගය

ත්‍රිපිටකයේ එම සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: https://www.thripitakaya.org/tipitakaya/Index/87?s=205

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. Questions on Meditation Experience in English – 30-11-2020
  2. දහම් පැන – 01 (30-11-2020)
  3. ධර්ම දේශනාව – 01 (30-11-2020)
  4. Questions on Meditation Experience in English – 01-12-2020 (Kindly note that one question was asked in both languages. The reply was in English)
  5. දහම් පැන – 02 (01-12-2020)
  6. ධර්ම දේශනාව – 02 (01-12-2020)
  7. Questions on Meditation Experience in English – 02-12-2020
  8. දහම් පැන – 03 (02-12-2020)
  9. ධර්ම දේශනාව – 03 (02-12-2020)
  10. Questions on Meditation Experience in English – 03-12-2020
  11. දහම් පැන – 04 (03-12-2020)
  12. ධර්ම දේශනාව – 04 (03-12-2020)
  13. Questions on Meditation Experience in English – 04-12-2020
  14. දහම් පැන – 05 (04-12-2020)
  15. ධර්ම දේශනාව – 05 (04-12-2020)

මෙම ආනෙඤ්ජසප්පාය සූත්‍ර දේශනා සහ ධර්ම සාකච්චා මෙතනින් අවසාන වේ.

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ පෙර සිදුකල දේශනා ඇති මූලික වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.