Overseas Programs. විදේශ රටවලදී හෝ රටවල් සඳහා (Zoom තාක්ෂණයෙන්) සිදුකරන ලද වැඩසටහන්.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

Overseas Programs යන මෙම පිටුවෙන් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් විදේශ රටවලදී හෝ විදේශ රටවල් සඳහා (Zoom තාක්ෂණයෙන්) සිදුකරන ලද වැඩසටහන් ඇතුලත් වේ.

  1. භාවනාව සඳහා අවශ්‍ය මූලික කරුණු පැහැදිලි කිරීම.mp3 හඬ පටය.  ( Zoom තාක්‍ෂණය ඇසුරින් පර්ත් නුවර 10-09-2021 දින පැවැත්වූ එක් දින සීල ව්‍යාපාරයෙන් උපුටා ගන්න ලදී.මෙහි දී ශීලයේ ඇති වැදගත් කම සහ සම්මා සතිය, සම්මා වායාම සහ ප්‍රඥාව පිලිබඳ සරල සහ වැදගත් පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.)
    “භාවනාව සඳහා අවශ්‍ය මූලික කරුණු පැහැදිලි කිරීම.” වීඩියෝ පටය නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න.