බුදු දහම යනු කුමක් ද? (18-03-2023)

දහම් අමා ගඟ අංක: 01 – බුදු දහම යනු කුමක් ද? (18-03-2023)

බුදු දහම යනු කුමක් ද?, යන්න මූලික තේමාව කොටගෙන ‘දහම් අමා ගඟ’ ධර්ම දේශනා මාලාවේ පළමු දේශනය සිදු කෙරිණි. 

දහම් අමා ගඟ, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් බුද්ධ ධර්මයේ මූලික සිද්ධාන්ත කෙටියෙන් පැහැදිලි කරමින් ක්‍රමයෙන් දහමේ ගැඹුරට පිවිසෙන නව ධර්ම දේශනා මාලාවයි. 

මෙම පළමු ධර්ම දේශනාව තුලින් පහත සඳහන් වටිනා කරුණු පැහැදිලි කෙරේ.

  1. බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන මුලික කරුණු සරල ලෙස පැහැදිලි කිරීම.
  2. අප බොදු ප්‍රතිපදාව ලෙස පිළිපැදිය යුත්තේ කුමක් ද?
  3. නිවැරදි බහුශ්‍රුතභාවය යනු කුමක් ද?
  4. බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන මුලික කරුණු සරලව දැන ගැනීම අපට වැදගත් වන්නේ මන්ද? 
  5. අස්සජී මහ රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජකයාට දහම යනු කුමදැයි දේශනා කල ගාථාව අපට තේරෙන අයුරින් කෙටියෙන් පැහැදිලි කිරීම.
  6. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ දී එය නිවැරදිව දහමට අනුගත වූවක් දැයි අප දැනගන්නේ කෙසේ ද?  

මෙම Daham Ama Ganga – දහම් අමා ගඟ දේශනා මාලාවේ අනෙකුත් ධර්ම දේශනා වල යොමුවන් ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.