
තෙසැත්තෑ ඥාන පූජාව – ඕමාන් දේශය 2014
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ ඕමාන් දේශයේ වර්ෂ 2014 දී සිදුකල තෙසැත්තෑ ඥාන පූජාවකින් උපුටා ගන්නා ලද දේශනාවන් වේ.
එම වීඩියෝ දේශනාවන් ශබ්ද සංස්කරණය කොට මෙහි දී ඉදිරිපත් කෙරේ. එමගින් එම මුල් පටිගත කිරීම් වල පැවති බොහෝ අනවශ්‍ය ශබ්දයන් ඉවත් කිරීමට හැකි විනි.