විජ්ජාචරණ – මග නොමග දැන චරණයට.

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට යන්න බෞද්ධයන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන නව දහම් පැන විසඳුම් වැඩ සටහනකි.  ”අප දහම තුල යා යුතු මග හොඳින් දැන ගෙන දහම් මග යාම දියුණු කර ගැනීම” මෙම වැඩසටහනේ අරමුණ වේ.  මෙම වැඩසටහන් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරෙන භාවනා වැඩමුළුවක දී පටිගත කෙරිණි. 


  1. විජ්ජාචරණ – අංක: 01 (03-06-2023)
  2. විජ්ජාචරණ – අංක: 02 (03-07-2023)
  3. විජ්ජාචරණ – අංක: 03 (23-07-2023)
  4. විජ්ජාචරණ – අංක: 04 (20-08-2023)
  5. පටික්කූලමනසිකාරය – විජ්ජාචරණ අංක: 08 (21-01-2024)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කල අනෙකුත් දේශනා සහ ධර්ම සාකච්ඡා වල යොමුවන් ඇතුලත් මූලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.