මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 02

මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 02

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2007 සිට මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 100 ක් මෙම පිටුවේ ඇතුලත් වේ.  මෙම වටිනා දේශනා සත්ජන සමාජ පදනම මගින් DVD තැටි දෙකකට එක් කරන ලදී.  මේ එහි දෙවන DVD තැටියේ ඇතුලත් ධර්ම දේශනා එකතුවයි.  මෙම දේශනා දහම් ප්‍රගුණ කරන බොහෝ දෙනාට වටිනා ප්‍රතිඵල අත්කර දුන් දහම් සන්චිතයකි.

මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 01 වෙත පහත දැක්වෙන යොමුවෙන් පිවිසෙන්න.

ධර්ම දේශනා ඇසීමට සහ බාගත කරගැනීමට පහත යොමුවන් භාවිතා කරන්න.

101. ගිහි සැපැය සහ ලෞකික අපේක්ෂා.
102. විවාදයට මුල.
103. ලාමක අපේක්‍ෂාවන්.
104. අනාථ නොවී ජීවත් වීම.
105. වන්දනීය වෘද්ධභාවය.
106. අනුන් රකින්න තමන් රැකගෙන.
107. වංචක ද්වේශය.
108. උපේක්‍ෂා පාරමිතාව.
109. සතර සංග්‍රහ වස්තු.
110. පරමාර්ථ ධර්ම සහ සිහිය.
111. නන්දකෝවාද සූත්‍රය.
112. සිත පුහුණු කිරීම.
113. දහම දැකීම.
114. කර්මය අභිබවායන මහේශාක්‍ය බව.
115. වරද මනින මිනුම් දණ්ඩ.
116. අඹුසැමි සම්බන්ධතාවය.
117. සෝවාන් වීමට ඇති සාධක සහ බාධක.
118. ආකල්ප සම්පත්තිය.
119. යුතුකම් සහ හිමිකම්.
120. ශික්ෂණය සහ සංවරය.
121. කෙලෙසීමට සහ පිරිසිදු වීමට හේතු.
122. තෘප්තිමත්ව ජීවත් වෙන්නේ කෙසේද?
123. ආත්මවිශ්වාසය.
124. මිනිසුන් හඳුනාගන්නේ කෙසේද?
125. කෙලෙස් තවන වීර්‍යය.
126. බුද්ධනුසාසනාව.
127. වර්ථමානයේ ජීවත්වීම.
128. සක්කාය දිට්ඨිය.
129. මරණයට සූදානම් වීම.
130. සැප ඇති තැනම දුක.
131. මිනිසුන් සැසඳෙන හැටි.
132. උප්පලවණ්ණා සූත්‍රය.
133. විශේෂ නුවණ ලැබීමේ මග.
134. නීවරණ ධර්ම සහ බල ධර්ම.
135. කැමති ලෙස සිදු නොවීම.
136. අස්ථාන කෝපයේ ආදීනව.
137. මානය නිසා පිරිහීම.
138. ඊර්ෂියාව සහ මසුරුබව.
139. පින සහ කුසලය.
140. සිත ලෙඩ නොවන්නට.
141. පරසතු බවේ දුක.
142. මායාව සහ කපටිකම.
143. අකල් මරණ.
144. පුනබ්‌බසු සූත්‍රය.
145. පටිපදා සතර.
146. ධාර්මික භූමිකාව.
147. ධර්මය පුහුණු කිරීම.
148. මංගල කරුණු.
150. චතුරාර්ය සත්‍යය.
151. උපක්ලේශ සහ චිත්ත භාවනාව.
152. පිරුණු බව සහ ප්‍රභාව.
153. ආශ්වාදයෙන් ආවරණය වෙන ආදීනව.
154. මිතුරු බවේ හේතු.
155. පැමිණි බර දැරීම.
156. වැරදි දැකීම සහ සමාව දීම.
157. දැක්ම, නොදැක්ම සහ වැරදි දැක්ම.
158. විමුක්තායතන.
159. සියල්ල දුරුකිරීම.
160. විවාදමූල සූත්‍රය.
161. කරුණාව සහ අවිහිංසාව.
162. ආත්ම සංරක්ෂණය.
163. අකුසල සමාපත්තිය.
164. ආත්ම සංරක්‍ෂණ උපාය.
165. ඉටු නොවන අපේක්ෂා.
166. ගිහි සැපය සහ පැවිදි සැපය.
167. සුඛ දුක්ඛ පටිපදා.
168. ලාභ ආශාව සහ ජීවිත ආශාව.
169. පැමිණි බර සහ නොපැමිණි බර.
170. නොවැඩූ සිත.
171. අනුරුද්ධ සූත්‍රය 01.
172. අනුරුද්ධ සූත්‍රය 02.
173. අනුරුද්ධ සූත්‍රය 03.
174. අනුරුද්ධ සූත්‍රය 04.
175. අනුරුද්ධ සූත්‍රය 05.
176. අනුරුද්ධ සූත්‍රය 06.
177. අනුරුද්ධ සූත්‍රය 07.
178. අනුරුද්ධ සූත්‍රය 08.
179. අනුරුද්ධ සූත්‍රය 09.
180. අනුරුද්ධ සූත්‍රය 10.
181. අනුරුද්ධ සූත්‍රය 11.
182. අල්පෙච්චතාවය.
183. හැගීම් සහ අවශ්‍යතා.
184. සැබෑම ඉවසීම කුමක්ද?
185. සොමනස්‌ස සූත්‍රය.
186. සම්මා දිට්ඨිය.
187. කුසලය පාරමිතාවක් වෙන්නට නම්.
188. මෙත්තා මනෝභාවය.
189. කුම්‌භ සූත්‍රය.
190. දසවිධ උපාසක ගුණයන් 01.
191. දසවිධ උපාසක ගුණයන් 02.
192. දසවිධ උපාසක ගුණයන් 03.
193. සවිධ උපාසක ගුණයන් 04.
194. අභයදානය.
195. තමන්ගේ සිත විනිවිද දැකීම.
196. සත්‍යක්‍රියාව.
197. භාවනාව හැඳින්වීම.
198. කායානුපස්සනා භාවනාව.
199. වේදනානුපස්සනා සහ චිත්තානුපස්සනා භාවනාව.
200. ධම්මානුපස්සනා භාවනාව.

මුල් කාලයේ දී සිදුකල ධර්ම දේශනා සහිත දෙවන DVD තැටියේ දේශනා මෙතනින් අවසන් වේ. 

මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 01 වෙත පහත දැක්වෙන යොමුවෙන් පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.