මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – අනුරාධපුර

මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා යන මාතෘකාවෙන් දීප ව්‍යාප්තව සිදු කල ධර්ම දේශනා මාලාවේ සිව්වැනි ධර්ම දේශනය, අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අභියස සලපතළ මළුවේ දී අති පූජනීය කුකුල්පපනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 01-02-2020 දින පවත්වන්නට යෙදින. 

අධ්‍යාත්මික මට්ටමට මනස අවධි කරගන්නා ආකාරය පැහැදිලි කරමින් පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෙම දේශනය සිදුකල සේක.

පැය දෙකකට වඩා දිගුවන මෙම දේශනාවේ වීඩියෝ පටය 2 GB වලට වඩා දිග බැවින් mp3 හඬපටය බා ගත කරගැනීමෙන් ඔබගේ DATA භාවිතය අවම කරගත හැක.

MP3 හඬපටය මෙතනින් බා ගත කරගන්න.

වීඩියෝව මෙතැනින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.