වැරැද්දට හෝ අසාධාරණයට කේන්තිය ඇතිවීම පුරුදුකල අය භාවනාවට යොමුවූ විට…

Image by foto qin from Pixabay.

වැරැද්දට හෝ අසාධාරණයට කේන්තිය ඇතිවන අය පසුකාලීනව ප්‍රඥා වර්ධනය කරනා භාවනාවකට යොමුවූ විට ඇතිවන මානසික තත්වයක් මෙහිදී මනාව පැහැදිලි කෙරේ.  මේ ස්වභාවය ගැන දැනුවත් වීම සහ පසු කාලීනව ඇතිවන එම ගැටළු තත්වයන් තේරුම් ගැනීමත්, එය මගහරවා ගැනීමට දියුණු කලයුතු ප්‍රතිපදාව ගැන දැනුවත් වීමත් දහමට යොමුවූ අයට විශේෂයෙන් මේ කාලයේදී බොහෝ වැදගත් වේ.

මෙම වටිනා කෙටි දහම් ඛණ්ඩය අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ වර්ෂ 2022 අප්‍රේල් මස 16 දින zoom තාක්‍ෂණය ඔස්සේ සිදුකල ධර්ම සාකච්ඡාවකින් උපුටාගන්නා ලදී.

මෙම විනාඩි 16ක දහම් ඛණ්ඩයට පහත යොමුවෙන් සවන් දෙන්න;

වැරැද්දට කේන්තිය ඇතිවීම පුරුදුකල අය භාවනාවට යොමුවූ විට පසු කාලීනව ඇතිවන ගැටළු තත්වයන් තේරුම් ගැනීම සහ ප්‍රතිපදාව_අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.