මොග්ගල්ලාන සංයුක්තය (01-09-2024)

මොග්ගල්ලාන සංයුක්තය. (01-09-2024)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ මොග්ගල්ලාන සංයුක්තය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව දේශනා ලෙස වර්ෂ 2024 සැප්තැම්බර් මස 01 වන දින ආරම්භ කල සේක.

මොග්ගල්ලාන සංයුක්තය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: මොග්ගල්ලාන සංයුක්තය.

මෙම දෙවන ධර්ම දේශනාවේදී ගෞරවනීය ස්වාමින්වහන්සේ අරූපාවචර ධ්‍යාන හතර පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකල සේක.  එමෙන්ම මෙම දේශනාවේ අනිමිත්ත සමාධිය පිළිබඳව වටිනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.


  1. ධර්ම දේශනාව 01 – මොග්ගල්ලාන සංයුක්තය (01-09-2024)
  2. ධර්ම සාකච්ඡාව 01 – මොග්ගල්ලාන සංයුක්තය (01-09-2024)
  3. ධර්ම දේශනාව 02 – මොග්ගල්ලාන සංයුක්තය (08-09-2024)
  4. ධර්ම සාකච්ඡාව 02 – මොග්ගල්ලාන සංයුක්තය (08-09-2024)

පසුගිය ඉරුදින ධර්ම දේශනා සහිත මූලික පිටුවට මෙතනින් පිවිසෙන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.