Saturday Dhamma Discussion – 02

Saturday Dhamma Discussion – 02

The second Saturday Dhamma Discussion was conducted on 09 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 09 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  1. නැවැත්ම සහ පැවැත්ම හඳුනාගෙන ඒවා පුරුදු පුහුණු කරන්නේ කෙසේද?
  2. ලෝකය අතහැරීමේදී ගිහියන් විවාහයත් අතහැරිය යුතු ද?
  3. අතීතයේ ඇතැම් ගිහියන් අඹුදරුවන් අතහැර ගොස් රහත්වීම ධම්මානුධම්ම ප්‍රතිපදාවට එකඟ ද?
  4. කාමයේ විකෘතියෙන් කාමයේ ප්‍රකෘතියට යන්නේ කෙසේද?
  5. සෑම රහතන් වහන්සේලාම හැමවිටම සතියෙන් සිටිනවා ද?
  6. ”සසර බැඳීම” වැරදි කාම සෙවනයට නිදහසට කාරණයක් නොවේ.
  7. බැනවදින අනෙකා ගැන වෙනුවට තම සිත බැලීම.
  8. ගැටෙන හිත නොගැටීමට කුමක් කල යුතුද?
  9. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන විට සමාජයේ ගැරහීමට ලක්වෙනවද?
  10. ශ්‍රද්ධාව ටිකෙන් ටික වැඩෙන දෙයක්ද?
  11. භාවනා කරන විට අමනුෂ්‍ය බලපෑම් ඇතිවනවාද?
  12. විපස්සනා කරන්නේ කොහොමද?
  13. ඉක්මනින් නිවන් දකින්නේ කොහොමද?
  14. අනිත් අය මා ගැන මොනවා හිතයිද යන මානසිකත්වය.
  15. අනාපානසතිය පුහුණු නොකොට කෙලින්ම චිත්තානුපස්සනාව දියුණු කල හැකිද?
  16. අපට ඇතිවන මාන්නය නැති කරගන්නේ කොහොමද?
  17. අවිද්‍යාව සහ මෝහය යන දෙකේ වෙනස.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න. 

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

4 thoughts on “Saturday Dhamma Discussion – 02

  1. Nice to receive desana from you after a long time, I like dhamma discussions .

Leave a Reply to Aruna Manathunge Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.