
Image by Ama Dam Vila from Pixabay
ඡබ්බිසෝධන සූත්රය – Chabbisodhana Sutta පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්ර දේශනා මාලාවේ 17 වන සූත්රය ලෙස වර්ෂ 2022 ජූලි මස 17 වන දින ආරම්භ කරන ලදී.
ඡබ්බිසෝධන සූත්රය ත්රිපිටකයෙන් මෙතනින් කියවන්න: ඡබ්බිසෝධන සූත්රය.
මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.
Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
To Join this Zoom Meeting:
https://us02web.zoom.us/j/ 88289515672?pwd= MS83TFRPUHY5bWFhVGY5M1k2c1ZoZz 09
https://us02web.zoom.us/j/
Meeting ID: 882 8951 5672
Password: 171717
- ධර්ම දේශනාව 01 – ඡබ්බිසෝධන සූත්රය. (17-07-2022)
- ධර්ම සාකච්චාව 01 – ඡබ්බිසෝධන සූත්රය. (17-07-2022)
- ධර්ම දේශනාව 02 – ඡබ්බිසෝධන සූත්රය. (24-07-2022)
- ධර්ම සාකච්චාව 02 – ඡබ්බිසෝධන සූත්රය. (24-07-2022)
- ධර්ම දේශනාව 03 – ඡබ්බිසෝධන සූත්රය. (31-07-2022)
- ධර්ම සාකච්චාව 03 – ඡබ්බිසෝධන සූත්රය. (31-07-2022)
- ධර්ම දේශනාව 04 – ඡබ්බිසෝධන සූත්රය. (07-08-2022)
- ධර්ම සාකච්චාව 04 – ඡබ්බිසෝධන සූත්රය. (07-08-2022)
- ධර්ම දේශනාව 05 – ඡබ්බිසෝධන සූත්රය. (14-08-2022)
- ධර්ම සාකච්චාව 05 – ඡබ්බිසෝධන සූත්රය. (14-08-2022)
පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.