චූළසුඤ්ඤත සූත්‍රය – 23-01-2022.

Image by Bhikku Amitha from Pixabay

චූළසුඤ්ඤත සූත්‍රය පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ දොලොස් වන සූත්‍ර මාලාව ලෙස වර්ෂ 2021 ජනවාරි මස 23 වෙනි දින පවත්වන ලදී.

චූළසුඤ්ඤත සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.