Saturday Dhamma Discussion – 42 (30-10-2021)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 42 (චිත්තොපක්ලෙශ ධර්ම – 05)

Saturday Dhamma Discussion – 42 was conducted on 30 October 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 42 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් දෙවන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 ඔක්තෝබර් මස 30 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල මායාව සහ කපටිබව පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල මායාව සහ කපටිබව පහදා ඒවා දුරුකරන ආකාරය පැහැදිලි කරන්න.***
  2. මිත්‍යාදෘෂ්ටි ගතිකව සිදුකරන අකුසලය වඩාත්ම බලවත් වන්නේ ඇයි? ***
  3. ඥාන සම්ප්‍රයුක්ත කුසල කර්මයක් සිදුකිරීමේදී අපගේ සිත පවත්වා ගතයුතු ආකාරය පැහැදිලි කරන්න. *** (ඥාන සම්ප්‍රයුක්ත කුසල කර්මයක් සිදුකිරීමට අපගේ සිත පවත්වා ගතයුතු ආකාරය පිළිබඳව ඉතාම ප්‍රයෝගික උදාහරණ සහිතවූ පිළිතුරකි.)
  4. ක්ලේශයන් සිදුවීමට පෙර දැනගැනීමට හැකිවී නවත්වා ගන්නේ කෙසේද? *** (ඉතාම වටින පැනයක් සහ පිළිතුරකි.)
  5. යෝනිසෝමනසිකාරය සහ සතිය අතර ඇති වෙනස පහදා දෙන්න. ***
  6. සෝවාන් ලාභී ආර්යයන් වහන්සේ කෙනෙකුගේ සිතින්, කයින් සහ වචනයෙන් සිදුවූ අකුසලයක් සඟවා ගැනීමට නොහැකි වෙනවා යැයි රතන සූත්‍රයේ සඳහන් කරුණ පැහැදිලි කරන්න. *** (මෙම පිළිතුරින් සෝවාන් ලාභී ආර්යයන් වහන්සේ කෙනෙකුගේ මනස ක්‍රියාකරන එක්තරා පැතිකඩක් මානව පැහැදිලි කෙරේ.)
  7. දෙමාපියන්ගෙන් දරුවන්ට කුසලාකුසල කර්ම සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනවාද? *** (කර්මය පිලිබඳ බොදෙන නොදන්නා කරුණු පිළිතුරෙන් පැහැදිලි කෙරේ.)
  8. පංචවේර භය සූත්‍රයේ සඳහන්වෙන ආර්ය ශ්‍රාවකයාට නැතිවෙන භය කුමක්දැයි පැහැදිලි කරන්න.
  9. තෘෂ්ණාව සමුච්ඡේද වශයෙන් දුරු කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
  10. නෙක්ඛම්ම සංකප්පය පැහැදිලි කරන්න. ***
  11. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේදී සඳහන් වෙන ප්‍රත්‍යක්‍ෂ දර්ශනය පැහැදිලි කරන්න.
  12. දහසක් නයින් සෝවාන් ඵලයේ පිහිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
  13. දෙමාපියන්ගේ අකුසල කර්මය දරුවන්ට බලපාන විට එයින් කුසලයක් උපදවා ගන්නට දරුවන්ට හැකිද? ***
  14. අවසානය.

2 thoughts on “Saturday Dhamma Discussion – 42 (30-10-2021)

  1. During tonight’s (06-11-2021) Dhamma Discussion with Dr. Rev. Kukulpane Sudassi Thero he could not hear me due to a lapse of audio device on my laptop. And I beg his pardon regarding that issue, And the question I wanted to ask him was below stated;

    In my daily Buddha Wandanaawa I do practice chanting the buduguna meditation:
    Dukkhe Gnanan Buddha Gnanan and so on. But it has a lot more like Aththa Patisambide Gnanan Buddha Gnanan
    Dhamma Patisambide Gnanan Buddha Gnanan and so on & so forth…
    What I would like to know from Reverend Sir, is the meaning of this entire “Gathawa”. So that when I chant not only the Gathawa but also the meaning can be added to my daily Buddha Wandanaawa – meaning as a ” meditation practice. “

Leave a Reply to Aruna Manathunge Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.