Daham Ama Ganga – දහම් අමා ගඟ 2023

Daham Ama Ganga – දහම් අමා ගඟ, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් බුද්ධ ධර්මයේ මූලික සිද්ධාන්ත කෙටියෙන් පැහැදිලි කරමින් ක්‍රමයෙන් දහමේ ගැඹුරට පිවිසෙන නව ධර්ම දේශනා මාලාවයි. 

  1. දහම් අමා ගඟ අංක: 01 – බුදු දහම යනු කුමක් ද? (18-03-2023)
  2. දහම් අමා ගඟ අංක: 02 – බුදු දහමේ දැක්වෙන පටිච්චසමුප්පාදයේ වැදගත් කම. (19-03-2023)
  3. දහම් අමා ගඟ – අංක: 03 – කර්මය විපාක දෙන ආකාරය. (19-03-2023)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.