දහම් විමසුම

Image by setthayos sansuwansri from Pixabay

දහම් විමසුම තුලින් කාලින වැදගත් කමක් ඇති කරුණු සහ ක්‍රමවේදයන් බුදු දහමට අනුව විමසා බැලීම සිදු කෙරේ. ඒ තුලින් අපගේ දහම් අවභෝධය දියුණු කිරීමත් දහම පිලිබඳ ඇතිවිය හැකි  වැරදි වටහා ගැනීම් නිවැරදි කිරීමටත් බලාපොරොත්තු වෙමු. 

මේ සඳහා මනා ධර්ම දැනුමක් සහිතවූ ගෞරවණීය ස්වාමින්වන්සේලා විසින් දේශිත දහම් ඛණ්ඩයන් යොදා ගන්නෙමු.

  1. බුදුරජාණන්වහන්සේ දේශනා කල සතිය පැවැත්වීම සහ වර්තමානයේ ප්‍රචලිත සතිය/mindfulness අතර ඇති වැදගත් වෙනස්කම්.
  2. බුදු දහමේ සතිය නිවැරදිව හඳුනා ගනිමු.