Important Brief Dhamma Clips (In Sinhala)

Click the candle for donations.

Brief Dhamma Clips Photograph by Arria Belli via Flickr

Important Brief Dhamma Clips. Photograph by Arria Belli via Flickr

This is a brief Dhamma audio Clipping series. Through this Important Brief Dhamma Clips (In Sinhala) series we aim to provide the busy yogi and the common Buddhist listeners with some very important yet brief audio clippings from the great community of Monks & Nuns. The focus is on the development of meditative path.

We are pleased to inform that now even the link to the respective original main Dhamma talk or discussion is provided within the audio file! This is activated from clip number 247 onwards. The details are given in the comments section of the downloaded MP3 file.

The latest updates are Nos. 360 and 361 Uploaded on 12 December 2023.

To Listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. You could then listen to the talk directly by clicking on the arrow mark.
To download: You could download the file by right clicking on the link and then selecting ”save as ” from the dropped down menu.

  1. 01. Q&A_The importance of the correct start_Most Ven U Dhammajiva Maha Thero
  2. 02. Interconnectedness of Virtue and Wisdom
  3. 03. You can Change Your Fate
  4. 04. Practice of Sila is far more beneficial
  5. 05. Danaya_04 – Dhamma Talk 04_Hatthaka Alavaka Sutta_26 August 2012
  6. 06. Katina Pinkama_04 – Dhamma Talk 04_Hatthaka Alavaka Sutta_26 August 2012
  7. 07. Sathi Sampajannaya_60 Dhamma Padaya_Brahmin
  8. 08. Fear_60 Dhamma Padaya_Brahmin
  9. 09. Lessons from final days of a Dog_63 Dhamma Padaya_Sariputta Maha Thero
  10. 10. Fading away of the sensation of Breath_Dhamma Talk 05_Hatthaka Alavaka Sutta
  11. 11. Historical Significance of Kalakarama Sutta to Sri Lankans
  12. 12. Perception_02 – Q&A – 01_Kalakarama Sutta_21-06-2012
  13. 13. Correct Attitude towards Meditation_04 – Dhamma Talk- 02_Kalakarama Sutta_22-06-2012
  14. 14. Correct method of Handling Pain during Meditation
  15. 15. Learn to handle Reactions towards Thoughts, Sounds and Pain
  16. 16. Morality_Meditation and the Right View
  17. 17. Samatha Anuggahithaya and Samma Dhitti
  18. 18. Right Action or Samma Kammantha
  19. 19. Duality
  20. 20. Samma Ajeevaya
  21. 21. Amisa Pooja and Bodhi Pooja
  22. 22. The trap of Samsara and the need for Appamada
  23. 23. Anithya, Dukka and Anāthma Bhāvanā
  24. 24. Cycles in Meditation
  25. 25. Anapanasathi is a fast Method to the Serenity and Solitude
  26. 26. Sharpening of Perception in Ānāpānasati Meditation
  27. 27. Traps of Perception and misleading Short Methods to become a Sothāpanna
  28. 28. The Importance of the Beginner’s Mind in Overcoming the Trap of Perception
  29. 29. Don’t get lost in Techniques
  30. 30. Transcendence of Perception
  31. 31. The Path to Nibbāna is through the Transcendence of Perception
  32. 32. Mental Proliferation
  33. 33. Unsatisfactory nature of Breath and Mental Proliferation
  34. 34. The Fearsome Nature of Samsāra
  35. 35. Get out of this Fearsome Samsāra
  36. 36. Dānaya and the Samsāra
  37. 37. The Importance of Saddhā, Sila and Dāna
  38. 38. Important Advice on the Path
  39. 39. Understanding of the Basics_1
  40. 40. Understanding of the Basics_2
  41. 41. Understanding of the Basics_3
  42. 42. The Development of Mindfulness in Difficult Conditions_1
  43. 43. The Development of Mindfulness in Difficult Conditions_2
  44. 44. The Development of Mindfulness in Difficult Conditions_3
  45. 45. The Development of Mindfulness in Difficult Conditions_4
  46. 46. Jāthi, Jarā, Marana
  47. 47. A spiritual Heaven_Meditation at Panditharama Forest Center, Myanmar
  48. 48. The Fault finding and Irritable Mind
  49. 49. Be Unassuming
  50. 50. Kāma Upādāna
  51. 51. Silabbatha Upādānaya
  52. 52. Dhitti Upādāna – 1
  53. 53. Dhitti Upādāna – 2
  54. 54. Measurable Results in Meditation
  55. 55. Vanchanika Dhamma
  56.  Eating Meat Products
  57. The importance of Commencement, Can-do attitude and Opanika Quality
  58. 58. Intrusive thoughts in Meditation
  59. 59. Traps and Byroads in the Meditative Path
  60. 60. Good Mindfulness Meditation Yogis are a blessing to the Society and themselves
  61. 61. The Gradual Development of Immunity towards Fear, Sorrow, Pain and Lamentation.
  62. 62. The dislike towards Suffering and the understanding of the Truth of Suffering.
  63. 63. The tentacles of Greed robs what we gain!
  64. 64. Learn to earn Wealth wisely and to use it wisely.
  65. 65. Early Mistakes in Meditation are an Investment.
  66. 66. Evolution of Posture during Sitting Meditation.
  67. 67. Learn and Train to Focus on the Good and the Positive.
  68. 68. Some Important Aspects of Vipassana.
  69. 69. The Physical Body, the Belief in a Soul and Sakkāya Dhitti.
  70. 70. Inner Chatter of the Mind – 1
  71. 71. Inner Chatter of the Mind – 2
  72. 72. Don’t aspire to be a King
  73. 73. Visuddhiya
  74. 74. Dhammanupassanawa
  75. 75. Nibbāna in this Very Life!
  76. 76. Mind Your Own Business – if you want to Progress!
  77. 77. Being Alone and the Development of the Path
  78. 78. Be an Ariya – 1
  79. 79. Be an Ariya – 2
  80. 80. The Three Characters
  81. 81. මගේ බණපොත.
  82. සතිය සහ සමාධිය.
  83. සංසිඳීම සහ ඇවිස්සීම.
  84. උත්තරීතර හුදකලාව – 1
  85. උත්තරීතර හුදකලාව – 2
  86. අම්මාට ඇති ආදරය.
  87. බුදු වත.
  88. 88. උත්තරීතර හුදකලාව – 3
  89. 84. An exceptional explanation on Vibhava Thanha
  90. 85. Further explanations on Vibhava Thanha
  91. 86. Suffering can be transformed to Develop Saddhā
  92. 87. A Cup of Tea, a pair of Slippers and lessons from the Buddha
  93. 88. Be Like the Wind going through the Forest
  94. ශ්‍රද්ධාව විදසුන් නුවණින් දකින්න_පුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ
  95. 90. සුවිමුතං මේ චිතං
  96. 91. Fear of Freedom
  97. 92. සමථ සම්මාදිට්ඨිය
  98. 93. සල්ලේඛ ප්‍රතිපදාව හෙවත් කෙළෙස් කැපීම
  99. 94. රහතන්වහන්සේ
  100. 95. විපස්සනා අනුග්ගහිතය 
  101. 96. තිත්ත කසාය
  102. 97. අකුසල සමාපත්තිය
  103. 98. කිරි කළයයි ගොම කඳුළයි.
  104. 99. දෝවචස්සතාවය සහ පාපමිත්තතාවය
  105. 100. සෝවචස්සතාවය – 01
  106. 101. සෝවචස්සතාවය – 02
  107. 102. සතියේ බලමහිමය – 01
  108. 103. සතියේ බලමහිමය – 02
  109. 104. සැප දුක දෙකටම සම හිත වැඩෙන හැටි
  110. 105. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 01
  111. 106. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 02
  112. 107. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 03
  113. 108. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 04
  114. 109. අධි මානය මතු වීම සහ එයින් මිදීම_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  115. 110. ඉන්ද්‍රිය සංවරය ඉතා වැදගත් වේ_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  116. 111. මම දැන් මෙතන යන පාඨයේ තේරුම_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  117. 112. නිවැරදි බහුශ්‍රැතභාවය උපාධි ලැබීම නොවේ_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  118. 113. භාවනාමය ඥානය දියුණුකිරීම බුද්ධිමතුන්ට අමාරුවිය හැක_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  119. ධම්මවිහාරී ගෞරව නාමයට සුදුසුකම් මොනවාද?_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  120. අතීත ශ්‍රී ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් මග ඵල ලැබූ සුත්‍රය සහ ලද දෙයින් සතුටුවීම.
  121. බුදුරදුන් දෙසු ‘සතිය’ වර්තමානයේ බටහිරින් නැගෙන ‘mindfulness’ හා සමාන නොවේ.
  122. තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බුදුරදුන් පෙන්වා දුන් ක්‍රමය.
  123. සිත තත්වගත කිරීම අනිච්චානුපස්සනාවේ යෙදීම නොවේ.
  124. අකුසල සමාපත්තිය සහ මනාප අමනාප හඳුනාගැනීම.
  125. 120. මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව
  126. 121. කමටහන් පිරිසිදු කිරීමේ අදහස
  127. යෝනිසෝමනසිකාරය, මහවැලි ගඟ, සයිටම් සහ විඥානයේ කෘත්‍ය නැවැත්වීම.
  128. හිස්තැනේ ඇතිවීම නැතිවීම සහ විඥානයේ නිශේධනය.
  129. බුදුන් වහන්සේගේ, දෙවියන්ගේ සහ යක්‍ෂයන්ගේ අඩවිය.
  130. ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද?
  131. අපායේ නොවැටෙන අවම මට්ටම කුමක්ද? 
  132. අනාත්ම දහම පටලවාගෙන අමාරුවේ නොවැටෙන්න!
  133. අටලොව දහමට කම්පා නොවීමට භාවනාව දියුණු කරන ආකාරය.
  134. 134. අප්පිච්චතාවය.
  135. යෝනිසෝමනසිකාරය ප්‍රායෝගිකව යොදාගන්නා සරල උදාහරණයක්. [යෝනිසෝමනසිකාරය ගැන විස්තරාත්මක වෙබ් පිටුවට මෙතනින් click කර පිවිසෙන්න.]
  136. යෝනිසෝමනසිකාරය.
  137. වන්දනීයත්වයට සුදුසු පළවෙනි ආර්ය ශ්‍රාවකයාගේ වැදගත් ලක්ෂණයක්.
  138. ප්‍රඥාවන්තයන් මරණ මොහොතට මුහුණදෙන වටිනා ආකාරය.
  139. ලාංකික අපට මේ දිනවලට විශේෂයෙන්ම වටිනා ඔවදනක් !
  140. අව්‍යාපාදයෙහි ඇති වැදගත්කම සහ එයින් ගැලවෙන හැටි.
  141. චිත්තානුපස්සනාව දියුණු කරන විවිධ ක්‍රමවේදයන්.
  142. සති බලය සහ සමාධි බලය_අති පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ.
  143. කර්මය මැරෙන මොහොතේදී ක්‍රියාත්මක වන ආකාරය_අති පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ.
  144. භාවනාවේ දියුණුව සහ සිතුවිලි අතර පරතරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  145. සමථ සමාධිය හෝ නින්ද, අනිමිත්ත සමාධියක් ලෙස පටලවා නොගන්න_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  146. විශ්වාසය වැඩෙන ආකාරයට නිවැරදිව සතිමත් බව වඩන හැටි_පූජනීය පස්සර සාන්ත දීප ස්වාමින්වහන්සේ.
  147. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 01_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  148. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 02_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  149. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 03_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  150. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 04_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  151. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 05_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  152. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 06_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  153. දැකීමෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමට යෝනිසෝ මනසිකාරයේ යෙදීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  154. යෝනිසෝ මනසිකාරය සහ සතියේ සම්බන්ධතාවය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  155. භාවනාවේ පළමු පියවර_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  156. රාග, ද්වේශ,මෝහ මැඩලීම සැකෙවින් මුළු ශාසනය වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  157. ශීල පාරිශුද්ධිය,ශීල සම්පත්තියක් සහ දිට්ඨි සම්පත්තියක් ලෙස වැඩෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  158. දෙතිස් කථාවෙන් වැළකී සිටීමෙන් කෙලෙස් ඇවිස්සීම අඩු කළ හැක_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  159. දෙතිස් කථාව සහ දස කථාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  160. බොජ්ඣංග ධර්ම වැඩීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  161. බොජ්ඣංග ධර්ම වඩන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  162. සතියෙන් පිරික්සීම සහ ආපත්ති කුසලතාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  163. නිවැරදි කැමැත්ත_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  164. මනසිකාරය – 01_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  165. මනසිකාරය – 02_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  166. මනසිකාරය – 03_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  167. මනසිකාරය – 04_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  168. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ අවබෝධ කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  169. අරමුණ සියුම් වීමේදී සතිමත් බව වර්ධනය කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  170. ධාතු මනසිකාරය නියම ලෙස වැඩීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  171. සක්මන තුලින් අවදිමත් බව පුහුණුකරන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  172. එක ධාතු ලක්ෂණයක හෝ එක අරමුණක සිර නොවීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  173. සමථ සමාධිය විපස්සනා සමාධියකට යොමුකරණ ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  174. අපේ හිතේ ඇතිවන ආශ්‍රවයන් නැතිකරන ආකාරයන් කිහිපයක්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  175. ප්‍රපංච සමනය සහ විතක්ක විජය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  176. දහමෙන් මේ ජීවිතයේදී ප්‍රතිඵල ලබන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  177. කුසල සහ අකුසල කර්ම තම මනස තුලින් විපාක දෙන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ..
  178. අකුසල කර්ම අනුන් තුලින් විපාක දෙන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ..
  179. අකුසල සහ කුසල කර්ම ස්වභාව ධර්මය තුලින් විපාක දෙන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ..
  180. වෙනස් වීම, ආශ්වාදය සහ හුදකලාබව_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  181. ඉන්ද්‍රිය ධර්ම වල ඇති වැදගත්කම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  182. ඉන්ද්‍රිය ධර්මයක් වූ ශ්‍රද්ධාව බල ධර්මයක් ලෙස ක්‍රියාකිරීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  183. කුසල අකුසල දෙකෙහිම යෙදෙන වීර්ය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  184. කුසල් සිතෙහි පමණක් යෙදෙන සම්මා සතිය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. 
  185. හොඳ දේ වුවද උපාදානය කරගැනීම ප්‍රමාදයට හේතුවිය හැකිය_පූජනීය කුකුල්පනේ සුදස්සීස්වාමින්වහන්සේ. 
  186. කෙසෙස් නසන මග සහ යෝනිසෝ/අයෝනිසෝ මනසිකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  187. සිත කිලිටි කරන චිත්තොපක්ලෙශ ධර්ම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  188. අවිද්‍යාවට ඇති ආහාර_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. 
  189. සත්පුරිස ඇසුරෙන් සතිසම්‌පජඤ්‌ඤයට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  190. සතිපට්ඨානය දියුණු කිරීමට ඉන්ද්‍රිය සංවරය ඉතා වැදගත් වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  191. සම්පජඤේඤය තුලින් සාමාන්‍ය ජීවිතයට භාවනාව පිවිසෙන හැටි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  192. සම්පජඤේඤය නිවසේදී ප්‍රායෝගිකව දියුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  193. ඔබ සිටින්නේ සතිපට්ඨාන හතර තුල නම් ඔබේ භාවනාව නිවැරදියි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  194. අර්පණා සමාධියෙන් විදර්ශනාවට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  195. ස්වමතයම දැඩිව ගැනීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  196. අසුභය නුවණැති ආකාරයට වඩන්න_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  197. කය ධාතු සංඥාවකින් දැකීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  198. සමථ සමාධියෙන් ධාතු මනසිකාරයට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  199. භාවනා දියුණුවේ පරිණාමය විවිධාකාර වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  200. සමථ සහ විපස්සනා සමාධි වල වෙනස්කම්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  201. නිබ්බිදාව දියුණුකරන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  202. විපස්සනාවේ යුග පසුකරන හැටි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  203. මුළු ජීවිතයම විපස්සනාවක් වෙන හැටි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  204. ප්‍රථම ධ්‍යානයෙන් පසු ලැබුණු කමටහන්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  205. ධම්ම නියාමය හඳුනා ගැනීම ආධ්‍යාත්මික දියුණුවට අත්‍යවශ්‍ය වේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  206. ආත්මාර්ථ පරාර්ථ සහිත ධර්මානු ධර්ම ප්‍රතිපදා පුහුණුව නිවන්මග වේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  207. ධර්මානු ධර්ම ප්‍රතිපදාව ප්‍රගුණ කිරීමේදී අත්‍යවශ්‍ය වන පැති හතර_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  208. මානුෂීය පදනම තුලින් අධ්‍යාත්මික ප්‍රවේශයක් කරා_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  209. කායගතාසතියේ අනිසංශ සහ උපමා – 01_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  210. කායගතාසතියේ අනිසංශ සහ උපමා – 02_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  211. සතිපට්ඨාන සූත්‍ර හැඳින්වීම සහ ආනිශංස_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  212. සතිපට්ඨානයේදී ආරම්භක සතිය දියුණු කිරීමට වුවද කෙලෙස් තවන වීර්ය වැදගත්වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  213. සතිපට්ඨානයේ හඳුන්වාදෙන මානසික වාතාවරණය නිවනටම යොමුවූවකි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  214. සතිපට්ඨානයේ ඇතුලත් දහමේ පුළුල් ක්‍ෂෙත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  215. සතිපට්ඨානයේ උගැන්වෙන සිහිය පිහිටුවීම, භාවනාව සහ ප්‍රතිපදාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.  මෙහි සඳහන් වෙන කරුණු වැඩිදුර දැක්වීම සඳහා ස්වාමින්වහන්සේ විසින් සඳහන් කල සතිපට්ඨාන විභඞග සූත්‍රය මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=251250   එම pitaka.lk අන්තර්ගතයේ සතිපට්ඨානය නම් කවරේද? යන්න පැහැදිලි කෙරෙන විරාග සංවත්තනික සූත්‍රය මෙතනින් කියවන්න (අවශ්‍ය කොටස 3 වෙනි ඡේදයේ ඇත): https://pitaka.lk/main?n=251242 
  216. පින්කමක හෝ කුසලයක හෝ වටිනාකම/බලය තීරණය කෙරෙන කරුණු දෙක_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  217. බොහෝ පින්/කුසල් නිවනට උපකාර නොවන්නේ මේ හේතුව නිසාවෙනි_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  218. පාරමිතාවන් නිවැරදිව හඳුනාගන්න_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  219. ප්‍රතිරූපය ගොඩනැංවීම ආදී අනෙක් දුර්වල “පරෝපකාරයන්” බහුල වේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  220. මානුෂීය ගුණය තුලින් සිදුකරන පරෝපකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  221. ආධ්‍යාත්මික දැක්මක් තුල සිදුකරන පරෝපකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  222. ඇදහීමෙන් ඔබ්බට යන සද්ධානුසාරී තැනැත්තා._පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. 
  223. කැමැත්ත තුල ඇතිවන මායාකාරී සංඥා පැටලුන බවින් ඔබ්බට යාම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.  
  224. පිළිකුල් භාවනාවේ වටිනාකම සහ එය ප්‍රගුණ කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  225. පිළිකුල් භාවනාව නමැති ඖෂධයේ මාත්‍රාව දැනගන්න_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  226. සිරුරේ කොටස් වශයෙන් පිළිකුල් නොවන ආකාරයකට ප්‍රගුණ කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.  
  227. අසුභ කර්මස්ථානයෙන් විපස්සනාවට යොමුවෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  228. අට්ඨික සංඥාව සිත සංසුන් කිරීමට යොදාගත් අවස්ථාවක්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  229. බොජ්ඣංග වැඩීමේදී මිනිස් ඇසුර භාදාවක් නොවේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  230. සතිපට්ඨානය නිරන්තරව දියුණු කිරීම හේතුවෙන් ද්වේෂය/පටිඝය දුබල වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  231. අනිත්‍ය ධර්මය පටලවා ගැනීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  232. පෘතග්ජනයන් දුක්ඛය වැරදි ආකාරයෙන් තේරුම් ගනිති_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  233. කෙලෙස් ප්‍රහාණයට හේතු වන නිබ්බිදාව කුමක්ද_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  234. අනිත්‍ය ධර්මයේ තුන් ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  235. කැමැත්ත සහ අකැමැත්ත නිසා ප්‍රඥාවෙන් නොතේරෙන විපරිණාමය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  236. විපස්සනාව යනු කුමක්ද_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  237. ක්‍රම වේදයක් තුල සිරවීම විදර්ශනාව නොවේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  238. අගතිගාමී නොවී ගිහි ජීවිතයේදී විදර්ශනාව දියුණු කිරීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  239. මධ්‍යම ප්‍රතිපදාවෙන් යුතුව ගුණ දහම් වඩන්න_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  240. විපස්සනා ප්‍රතිපදාව දුක්ඛදායක නොවන ආකාරයට වඩන ආකාරය _පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  241. නිමිති නොගන්නා ස්වභාවය තුල ඇතිවන කම්මැලිකම සහ එපාවීම හරහා විපස්සනාව දියුණු කරන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  242. ලංවී බැලීම සහ පතුරවා බැලීම යන හැකියාවන් සමබරව දියුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  243. බොජ්ඣංග වැඩීම දියුණු කිරීම – 01_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  244. ශාරීරික වේදනාව විපස්සනා භාවනා යෝගියෙක් හසුරුවා ගත යුතු ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  245. බොජ්ඣංග වැඩීම දියුණු කිරීම – 02_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  246. සිතුවිලි සමනය එදිනෙදා දිවියට එකතු කිරීම පුහුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  247. වේදනානුපස‍්සනාව වැඩිය යුතු ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  248. වේදනානුපස‍්සනාව වැඩීමේදී උපේක්ෂාවෙන් යුතු දරාගැනීමේ ශක්තියක් අවශ්‍යවේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  249. වේදනානුපස‍්සනාව වැඩීමේදී රාගය සහ ද්වේශය ක්‍ෂය වන අපූරු ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  250. වේදනානුපස‍්සනාව තුලින් ප්‍රඥාව දියුණුවන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  251. වේදනානුපස‍්සනාවේ ඇති ගම්භීර භාවය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  252. වේදනානුපස‍්සනාව තුලින් පටිච්චසමුප්පාදය වැටහීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  253. වේදනානුපස‍්සනාවේ දියුණු බව ජීවිතයේ ලැබිය හැකි මහා සම්පතකි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  254. චිතානුපස්සනාවට ක්‍රමිකව ප්‍රවේශ වෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  255. වේදනානුපස්සනාවෙන් චිතානුපස්සනාවට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  256. මනසේ විනිවිද දකින ස්වභාවය සහ දුරස්ථ බැල්ම දියුණු වීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  257. සිතුවිලිවල වේගය අඩුවීම, අස්වැසිල්ල සහ ඇතිවන නැතිවන ස්වභාවය තෙරුම් යාම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  258. සිතේ සහනය, අරමුණු වලින් නිදහස්වීම සහ ජීවිතයම භාවනාවක් වීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  259. මෛත්‍රියහි ගතිලක්ෂණ හඳුනා ගැනීම එය ප්‍රගුණ කිරීමට අත්‍යවශ්‍ය වේ_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  260. මෛත්‍රි මනෝභාවය සහ මෛත්‍රි සිතුවිලි සිතින් සිතීම දෙකකි_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  261. මෛත්‍රිය ලෙස මතුවන වංචක ධර්ම සහ මනෝභාවයන්ගේ ගතිලක්ෂණ තේරුම් ගැනීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  262. මෙත්තා මනෝ කර්ම, මෙත්තා වචීකර්ම සහ මෙත්තා කායකර්ම ලෙසින් මෛත්‍රිය මුදාහැරීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  263. වංචනික ආකාරයෙන් මෙත් වැඩීම නවතා අධ්‍යාත්මික දැක්ම අවදිකර ගැනීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  264. ”තමන්ට මෙත් වැඩීම” පිලිබඳ වර්තමානයේ ඇති වැරදි වැටහීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  265. මෙත්තා චේතෝ විමුක්තියෙන් විපස්සනාවට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  266. විපස්සනාවෙන් මෙත්තා චේතෝ විමුක්තියට සහ බලවත් මෛත්‍රිය යොමුකිරීමට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  267. ධම‍්මානුපස‍්සනාවේ වැදගත්කම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  268. ධම‍්මානුපස‍්සනාවේ නීවරණ පබ‍්බ හඳුන්වා දීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  269. අරමුණක් තුල ඒකාග්‍ර කිරීමෙන් නීවරණ වලින් නිදහස් තත්වය සිතට හඳුන්වා දීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  270. කුසල අරමුණක් භාවිතා නොකොට නීවරණ වලින් සිත නිදහස් වීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  271. නීවරණ වල වෙනස්වීම, ඇතිවීම සහ නැතිවීම තේරුම් ගැනීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  272. ධම‍්මානුපස‍්සනාවේ ඛන්‍ධ පබ‍්බ හඳුන්වා දීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  273. ස්ඛන්‍ධ පබ‍්බයේ ප්‍රධාන පියවර දෙක දියුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  274. දුක්ඛ සත්‍යය ප්‍රායෝගිකව ඇතිවන විටම හඳුනා ගැනීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  275. දුක්ඛ සත්‍යය සහ එය හටගැනීම එදිනෙදා ජීවිතයෙන් ගැඹුරින් තේරුම් ගැනීම පුහුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  276. තණ්හාව දුකට හේතුවන හැටි ප්‍රායෝගිකව තේරුම් ගැනීම පුහුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  277. ඕනෑම අත්දැකීමක් දුක සහ දුකට හේතුව යන රාමුව තුල බැලීම පුහුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  278. අපේ දුක, දුක්ඛ සත්‍යයක් ලෙස වටහා ගන්නා වැදගත් දෘෂ්ටි කෝණය ඇතිකරන කායානුපස්සනාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  279. පැහැදිලි දැක්මක් අවධිකරන හැටි_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  280. ආරම්භක හෝ ප්‍රවීන යෝගාවචරයකුට හෝ හැම වේලාවේම සිහියෙන් සිටීම ඇතිද/හැකිද?_පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ සහ අති පූජනීය වරකාහැර ධම්මපාල ස්වාමින්වහන්සේ.
  281. වේදනානුපස්සනාව සහ එහි ප්‍රායෝගික පැතිකඩ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  282. වේදනානුපස්සනාවෙන් ප්‍රඥාව දියුණු වෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  283. දුක්ඛ වේදනාවෙන් පමණක් දුක හඳුනා ගැනීමෙන් සිදුවන පැටලවීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ.
  284. පිංකිරීමෙන් පමණක් මරණයට සූදානම් නොවන්න කියා බුදුරජාණන්වහන්සේ කීවේ ඇයි?_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  285. මරණයට සුදානම් වීමේදී නිතර සිහි කලයුතු කරුණු_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  286. වයෝවෘද්ධ කාලය දහම දියුණු කිරීමට හොඳම කාලයයි_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  287. දහමට අනුගතව ජීවත්ව වන අයට ඊළඟ උප්පත්තිය ලැබීම මේ අයුරින් යොමුකරවිය හැක_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  288. ධම්ම විචය සම්බොජ්ඣංගය වැඩෙන හැටි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  289. හිතක මිත්‍යා දිට්ඨියක් ඇතිවෙන හැටි – 01_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  290. හිතක මිත්‍යා දිට්ඨියක් ඇතිවෙන හැටි – 02_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  291. ලෝකෝත්තර සම්මා දිට්ඨියක ආරම්භය ඇතිවෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  292. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පුහුණුකළ යුතු දැකීමකි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  293. නිරායාසයෙන් පවතින සතිය/දැනුවත් බව ලෝකෝත්තර සම්මා දිට්ඨියේ දියුණුවට අවශ්‍ය වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  294. ශිලයෙන් ආරම්භවී සතිපට්ඨාන පුහුණුව තුලින් ඇතිවෙන නිරායාස සතිය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  295. කුසල මූලය සහ අකුසල මූලය සතියෙන් හඳුනාගැනීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  296. පුද්ගල භාවයකින් ඔබ්බට ගිය ලෝකෝත්තර සම්මා වාචාව වැඩෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  297. දෙතිස් කථාවෙන් වැලකී සුදුසු කථාවල යෙදීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  298. බාහිර ලෝකය සමග නොගැටෙමින් දියුණු කරන සම්මා වාචාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  299. ආත්ම දෘෂ්ටිය නොවැඩෙන ආකාරයට වචනය සහ හිත හසුරුවමින් සම්මා වාචාව වැඩීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  300. උපාදාන නොකර කථාවකට සවන්දීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  301. රහතන්වහන්සේලා පවා කයේ රෝගී බව නිසා දුබල වෙති_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  302. සිතේ රෝගී බව කුමක්ද?_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  303. කය රෝගී වුවත් සිත රෝගී නොවන්නට පුහුණු වන්නැයි බුදුරජාණන් වහන්සේ දුන් අවවාදය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  304. සම්මා සතිය දියුණු කිරීමේදී සිතේ නිරන්තරයෙන් පවත්වා ගත යුතු ගුණයන් හතර_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  305. සංකල්ප වලින් තොරවූ පිරිසිදු අත්දැකීමක් ලැබීමේ පුහුණුවෙන් ඇතිවන ප්‍රත්‍යක්‍ෂ ඥානය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  306. පහාන සංඥාව තරමට භාවනාව දියුණු කිරීමේ වැදගත් කම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  307. ශීලයෙන් පිරිසිදුවූ පසු සිතේ ඇතිවන කාම, ව්‍යාපාද සහ විහිංසා විතර්ක දුරුකර ගන්නා ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  308. සියුම් විතර්ක සමනය කරගැනීමේ වැදගත්කම සහ ඒවා දුරුකර ගැනීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  309. සිතීම, විතර්ක සහ ප්‍රපංච සමනය කිරීමෙන් සිත පිරිසිදු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  310. ප්‍රඥාවෙන් කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කරමින් සිත පිරිසිදු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  311. ඉතා වැදගත් සහ බලගතු වන අනිත්‍ය සංඥාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  312. ධාතු මනසිකාරය තුලින් අනිත්‍ය ලක්‍ෂණය තේරුම් ගැනීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  313. සම්බෝධියට හෙවත් නිවන් දැකීමට හේතුවන බොජ්ඣංග ධර්ම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  314. සප්ත බොජ්ඣංග වල සඳහන් චෛතසික ධර්ම හත ඇතැම්විට කුසල නොවන නිසා එවිට ඒවා බොජ්ඣංග නොවිය හැක_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  315. චෛතසික ධර්ම හත කෙලෙස් නැසීම සහ විරාගී බව ඉලක්කය ඇතිව දියුණු කිරීමෙන් පමණක් බොජ්ඣංග ධර්ම බවට පත් වේ_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  316. ධම්මානුපස්සනා සතිපට්ඨානයේදී බොජ්ඣංග ධර්ම දියුණු කරන ක්‍රම හතර_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  317. නිවන් දැකීමට හේතුවන ආකාරයට මමත්වයෙන් තොරව දියුණු කරන බොජ්ඣංග ධර්ම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  318. කොවිඩ් 19 රෝගියෙකුගේ විපස්සනා භාවනා අත්දැකීමක් ඉදිරිපත් කිරීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  319. බොහෝ දෙනා නිවන සොයන ආකාරය අනුව නිවීම වෙනුවට අකුසල් වැඩිවීම විය හැක_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  320. එදිනෙදා ජීවිතයේදී යෝනිසෝමනසිකාරය පුහුණු කිරීමට අභ්‍යාසයක්_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  321. පර්යන්කයේ සමාධිමත් බවින් විපස්සනාවට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  322. අනිශ්‍රිත (උපේක්ෂා) සමාධිය, පැහැදිලිව දැකගැනීමේ කුසලතාවය සහ කෙලෙස් ප්‍රහාණය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  323. එදිනෙදා ජීවිතයේදී අනිමිත්ත (උපේක්ෂා) ස්වභාවය පැවැත්විය යුතු ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  324. ධම්මනුපස්සනාවෙන් කුළු ගැන්වෙන අනිත්‍ය දැක්ම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  325. ආනාපානසති භාවනාවේදී සතර සතිපට්ඨානය වැඩෙන ආකාරය වෙනස් වෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  326. දියුණු වෙන ධම්මනුපස්සනාවවෙන් ඇතිවන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දැකීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  327. සාමාන්‍ය ජීවිතයේ රැකියා කටයුතු නිසාත්, අනිශ්‍රිත ස්වභාවයට ඇලීම නිසාත් ඇතිවන අසහනයෙන් ගැලවීම පුහුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  328. ප්‍රකට අරමුණෙහි සතිය පැවැත්වීමේ වැදගත් කම_පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ.
  329. සක්මන් භාවනා කරන්නේ නැති වේලාවල් වලදීත් අත්ල ආදී ස්ථාන වල ධාතු ගුණ දැනෙන විට කුමක් කල යුතුද?_පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ.
  330. අසුභ භාවනාව සහ පිළිකුල් භාවනාව අතර ඇති වෙනස_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  331. ආදීනවය සහ නිස්සරණය ප්‍රඥාවෙන් දැකීමේ වටිනාකම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  332. අසුභ නිමිත්ත නිවැරදිව හඳුනා ගැනීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  333. අසුභ භාවනාව වැඩීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  334. මේ බුදු දහම ඇත්තේ සිහිය පිහිටුවා ගත් තැනැත්තාට පමණි_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 2.5)
  335. බුදු දහමේ සිහිය කියන්නේ කුමක්ද සහ සිහි වෙනවා සහ සිහි කරනවා අතර ඇති වෙනස_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 08)
  336. සිහියෙන් තොර වූ විට පූර්ව උපාදාන, අනාගත උපකල්පනයන් මතුවීමෙන් වර්ථමානය වෙනස් වෙන ආකාරය_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 14)
  337. සතියෙන් අතීතය ගැන සිහි කිරීම හෝ අනාගතය ගැන සැලසුම් කිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කර නැත_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 10)
  338. සියළුම කුසල් සිත්වල බුදු දහමේ උගන්වන සතිය යෙදේ_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 01)
  339. වර්ථමානයේ සිත පිහිටා තිබුණු පමණින්ම එය බුදු දහමේ උගන්වන සතිය නොවිය හැක_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 04)
  340. සිහිය ඒකාග්‍රතාවය සහ ප්‍රඥාව සමග අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ව යෙදෙන ආකාරය_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 4.5)
  341. සති චෛතසිකය දියුණු කරන ආකාරය_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 08)
  342. වැරැද්දට කේන්තිය ඇතිවීම පුරුදුකල අය භාවනාවට යොමුවූ විට පසු කාලීනව ඇතිවන ගැටළු තත්වයන් තේරුම් ගැනීම සහ ප්‍රතිපදාව_අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ. (විනාඩි 16)
  343. සමාධි භාවනාව සහ ප්‍රථම ධ්‍යනය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ. (විනාඩි 26)
  344. සමථ ධ්‍යානයෙන් සහ විපස්සනාවෙන් ඇති වෙන ඇතැම් හැකියාවන්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ. (විනාඩි 15)
  345. යෝගියෙකුගේ සමථ භාවනා අත්දැකීම්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ. (විනාඩි 10).
  346. සමාධියේ ප්‍රබලත්වය තුලින් ඇතිවිය හැකි මුලාවන්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ (විනාඩි 04).
  347. දිව්‍ය චක්‍ෂුසය ලැබෙන සමාධි භාවනාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ. (විනාඩි 12)
  348. යෝගියෙකුට දිව්‍ය චක්‍ෂුස හැකියාවක් ලැබුණු අවස්ථාවක්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ. (විනාඩි 14).
  349. දිව්‍ය චක්‍ෂුස හැකියාව, සමථ සමාධි සහ විපස්සනා සමාධි පිලිබඳ වැඩි දුර පැහැදිලි කිරීමක්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ. (විනාඩි 10).
  350. ඉක්මනින් නිවන් දැකීමේ ප්‍රාර්ථනාව නිවැරදිද_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 08).
  351. දානය සහ ශීල, භාවනා අතර පරමාර්ථ වශයෙන් ඇති වෙනස_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 06)
  352. බුදුරජාණන් වහන්සේට වත් අවනත නොවූ කලහකාරී භික්ෂුන්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි 14)
  353. ඉතා සමගි සම්පන්නව, දහමට අනුගතව දිවි ගෙවූ භික්ෂුන් පිරිසකගේ චර්යාවන්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි 23)
  354. සමගි සම්පන්න ජීවිතයට ඉතා හොඳ පදනමක් සපයන චාරිත්‍ර ශීලය සහ සති සම්පජඤ්ඤය _පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි 13)
  355. උපක්ලේශයන් සිත දියුණු කිරීමට බාධා කරනා සියුම් ආකාරයන්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි 10)
  356. ඉන්ද්‍රිය අසංවරය නිසා පිරිහෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි 06).
  357. නිවන දක්වා යන අපගේ ගමන කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 04).
  358. ඥාන සම්ප්‍රයුක්ත කුසල් කිරීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 09).
  359. අප දුක දිහා බලන වැරදි ආකාරය සතිපට්ඨාන පුහුණුවෙන් නිවැරදි කර ගැනීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි 05)
  360. වේදනානුපස්සනාව නිවැරදිව වැඩෙන සහ වැඩිය යුතු මග_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි10).
  361. නිවැරදි ආකාරයට වේදනානුපස්සනාව දියුණු කරන යෝගිනියකගේ අත්දැකීම්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. (විනාඩි03).

Please click here to go back to Dhamma Talks in Sinhala

9 thoughts on “Important Brief Dhamma Clips (In Sinhala)

  1. Dear Aruna

    Much merits for spending your valuable time for these great works.

    Just to let you know that 134/135/136 links of Brief Damma clips are not working. It would be great if you could fix it.

    Metta

    Sam

    • Dear Sam,

      I am sorry for the late reply.
      The above mentioned Brief Dhamma Clips (Nos. 134, 135 and 136) are now working. Thanks a lot for pointing out.

      With Metta,

      Aruna

  2. Dear Aruna
    Much merit for sharing these Dhamma clips. They are so valuable. Thank you .
    With Metta
    sharmila .

  3. Theruwan Saranayi Aruna
    This is a great work and much merits for spending your time to all these meritorious works

    With Metta

    Kamal Thuduwage

  4. Its so precious to have mini clips like these with a heading, so one can choose the answer to their question withing a short period.
    Theruwan Saranayi….

  5. I am extremely thankful to you for sharing the dhamma talks with us. Yet I think that there is one more thing that you can do for the devotees. If you can let us know the dates and times of the next sermons at the Vipassana Centre, at least a few days in advance, we would get the opportunity to listen to him direct as well.
    Indira

    • Dear Indira,

      The responsibility for setting the time table of Most Ven. U. Dhammajiva is done by the Hony. Secretary of the Monastery. Once the dates are decided the time table is posted on the official web site of the monastery. The web page for checking the time table is Retreat Schedule/Mitirigala Monastery

      I can only inform the dates that are available and decided and I take that from the above web site.

      With Metta,

  6. By disseminating these Dhamma Sermons you are opening the path to listen to them. Their essence is invaluable and immeasurable. It opens us to lead a moral life and encourage and propel us to break this cycle of birth.

    Keep up the good work.

    WIth Metta

    Rohi De Alwis

Comments are closed.